Saturday, January 4, 2014

ගෙවුනු අවුරැද්ද

ඔන්න ඉතින් තවත් අවුරැද්දක් ඉවර වෙලා තව පැය කීපයකින් තවත් ඉයර් එකක් එනවා.අපිට දැන් හිතනවා මෙච්චර ඉක්මනට අවුරැද්දක් ගෙවිලා ගියද කියල.එතකොට ඔන්න හිතනවා ඊලඟ ඉයර් එකට අපි ගහන ප්ලෑන් මොනවද කියල.............
2013 පටන් ගන්නකොට (එ කියන්නෙ 2013 ජනවාරි 1දා) අපි කොයිතරම් දේවල් මේ ඉයර් එකේ කරනවා කියලා හිතුවද.....
එත් එවායින් කීයක් අපිට මේ ඉයර් එකේ කරගන්න පුලුවන් වුනාද.............
50%වත් කර ගන්න පුළුවන් වුනා නම් අපි ටිකක් හරි සාර්ථක වුනා කියලා හිතන්න පුළුවන් නේද..
එත්.........
ඇත්තටම මේ ඉයර් එකේ අපිට කොයි තරම් නම් දේවල් වුනාද.........
lect/clz ගියා 
lect/clz cut කරා 
lect/clz ආවා
ඉගනගත්ත අමතක කරා නෑ නෑ අමතක වුනා
film බැලුව
නිදි මරාගෙන chat කරා
trip ගියා
කෙල්ල/කොල්ල සෙට්වුනා
කෙල්ලට/කොල්ලට බූට් තිබ්බා
කෙල්ලගෙන්/කොල්ලගෙන් බූට් කෑවා
exam pass වුනා 
exam fail වුනා
interview pass වුනා 
interview fail වුනා
යාළුවො හම්බුනා
යාළුවො නැතිවුනා
ඔයවගේ ජීවිතේට කොයිතරම් නම් දේවල් තොගයක් මේ ඉයර් එකේ දි එකතු වුනාද(පොඩ්ඩක් මම මේ කියනවට හිතලා බලන්න.....)
මොන දේ එකතු වුනත් එ හැම දෙයක්ම ජීවිතයට පන්නරයක් කියල හිතලා, මේ ඉයර් එකේ දි වුනු වැරදි ඊළඟ ඉයර් එකේ දි නොකර ඉන්න පුළුවන් නම් තමා හොඳ නේ........
මම මේ කියන එවට සමහරැන්ට හිතෙයි මූ මොන පිස්සූවක් කියවනවද කියලා.එත් ඉතින් ඔය කවුරැ මොනවා කිව්වත් මොනව හිතුවත් මට එ දෙයක් කියන්න පුළුනන් ,
එ් අපි අවුරැද්දෙන් අවුරැද්ද, මාසෙන් මාසෙ, දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරෙන් තත්පරේ වයසට යනව කියන එක විතරක් මට කියන්න පුළුවන්.......

සංවාදට විවෘතයි....

No comments:

Post a Comment