Monday, January 6, 2014

                                                                 කඩදාසිය

        ඉතින් කොහොමද යාළුවනේ 2014 ඉයර් එකේ සතියකුත් ගියා.දැනුනේත් නෑනේ.......
මම නම් බලාපොරොත්තු ගෝනියක් කරපින්නාගෙන  2014 ඉයර් එකට පියමැන්නා.ගොඩාක් යාළුවො  2014 ඉයර් එකට මට විෂ් කරා.ඒ ඔක්කොටෝම සුබම සුබ  2014 ඉයර් එකක් වේවා කියලා ඔන්න ඉස්සලාම සුබපැතුවා...........
  මගේ  2014 ඉයර් එක පටන් ගෙන දවස් තුනක් විතර ගියාට පස්සෙ කෙනෙක් ඇහුවා
ඔයා ජීවිතේ දකින්නෙ කොහොමද ?
මිත්‍රත්වයක් ආදරයක් බවට 💑 පෙරලෙන්න බැරිද කියලා......
😲😱😲😱😲😱😲😱😲😱😵😵😵😵😵😵😵😵😵😵😵😵
ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නෙ (අදහසක් තියනවද)
ඒ වෙලාවෙ හැටියට මට නම් හිතුනෙ මේ වගේ දෙයක්.......

ජීවිතය කියන්නෙ,
කඩදාසි කොලයක්......
කඩදාසිය(කොලය) ලොකු වුනත් පොඩි එකක් වුනත්,
ඒ කඩදාසිය ලියන දේවල් හරියට
අපේ ජිවිතය වගේ නේද.........
හොඳ දෙයක් ලිව්වොත්,
ගොඩාක් අය අගය කරයි
තරඟයක වගේ නම් තෑගිත් දෙයි......
අඩුපාඩු තියන(හොඳ නැති) දෙයක් ලියවුනොත්,
හැමෝම බනිනවා,
දන්නෙ නැති අයත් කියනව,
මේක වැරදි නේද........
කියල
එක වගේ කඩදාසි එකතු කරන්නෙත් එකට.......
කඩදාසිය වෙලාවකට පොඩිකරනව,
වෙලාවකට ඉරනව,
වෙලාවකට කපනව,
වෙලාවකට කැල්ලක් අලවනව,
තව ගොඩක් දේ අපි කරන මේ කඩදාසිය.........   


ඉතින් මේ වගේ නෙවේද අපේ ජීවිත.......
       හැබැයි මට තාමත් හිතා ගන්න බැරි " මිත්‍රත්වයක් ආදරයක් බවට 💑 පෙරලෙන්න බැරිද කියන එක"...

ඔයාට හිතෙන අදහසක් තියන්න

https://www.facebook.com/chamara.thusitha.98

No comments:

Post a Comment