Monday, November 3, 2014

පොතක් ඇත

පොතක් ඇත
මේසේ උඩ
කියවන්න....
කලබලෙන් නොව,
හෙමිහිට
සීරැවට
පෙරලෙන පිටු වල
අකුරැ සබැඳුම්
ගොඩකි....
සෑම සබැඳුමකම
යම් හෝ දෙයකි
යයි සිතුනත්,
කියවන්නේ
අද ද
හෙට ද......

No comments:

Post a Comment